ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයකට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පෙන්වා දෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ට මෙම දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකට වඩා අඩුව…
රාජ්‍ය වාණිජ බැංකු ණය පොලිය ඉහල දමයි
රජයට අයත් වාණිජ බැංකු නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා. ඒ පිළිබඳ කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමටයි රාජ්‍ය බැංකු…
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ උද්දමනය පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල…
දිනේෂ් වීරක්කොඩි ආයෝජන මණ්ඩලයට
ආයෝජන මණ්ඩලය ට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ…
ද්‍රවිඩ පක්ෂ කිහිපයක් ජනපති සමග සාකච්ඡාවක
දෙමල ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වුණා. එහිදී පසුගිය 13 වනදා පැවති සන්හින්දියව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දී ගනු ලැබූ තීරණ…
හෙට සිට පාසල්වලට නත්තල් නිවාඩු
තුන්වර වාරයේ පළමු අදියර යටතේ අද පාසල්වලට නිවාඩු ලබා දෙනවා. ඒ අනුව හෙට සිට ලබන වසරේ ජනවාරි පළමු වනදා දක්වා නත්තල් නිවාඩුව හිමිවන බවයි අධ්‍යාපන…
මැකෝ සහ නිල් ගව පැටවුන් අද සිට මහජන ප්‍රදර්ශනයට
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පසුගිය සිකුරාදා…
විදුලිය කැපීමේ වෙනසක්
නත්තල් සැමරුම හේතුවෙන් දෙසැම්බර් මස 24 , 25 සහ 26 යන තෙදිනත් නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වැනිදාත් විදුලිය කැපීමක් සිදු…
බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාව මත්ද්‍රව්‍ය
බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය භාවිත කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ පාසල්වලින් එක් ගුරුවරයෙකු සහභාගි කර ගනිමින්…
කොටගල පාසල් ළමුන්ගේ බැග්වල ඖෂධ සහ දහස් ගණනින් මුදල් – Video
පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනිම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරිම සහ පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය හදිසි පරික්ෂාවකට ලක් කිරිමේ මෙහෙයුමක් අද (21) දින දිඹුලපතන…
අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්
වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 11 ඇතුළත සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් 4,559ක් ද ඒ අතර සිටීම විශේෂත්වයක්. හෙරොයින්, කොකේන්,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අද(13) දින සැකපිට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට
ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි…
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම සදහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව…
ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…






































