අද දවසේ කාලගුණ නිවේදනය
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්…
දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
රඹුක්කන පොලිස් වසමේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බවයි පොලිස්…
ඇපල්, දොඩම් මිල පහළට
පසුගිය කාල සීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස තිබෙනවා. මෙලෙස මිලගණන් පහළ ගොස් ඇත්තේ ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට…
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ…
සුනඛයන් යටකර පලාගිය මෝටර් රථය පැදවූ කාන්තාව ඇප මත මුදා හැරේ
මහා මාර්ගයක සිටි බලු පැටවුන් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමට අදාල සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා. අදාලා…
පොදුජන පෙරමුණ අද සියලු පළාත් පාලන ආයත සභාපතිවරුන් කොළඹට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන් සාකච්චාවක් සදහා අද කොළඹට කැදවා තිබෙනවා . මෙම සාකච්චාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන…
තයිසේ සහ මිට්සුබිසි වසා දැමීමට ජපානය තීරණය කරයි
ශ්‍රී ලංකාවේ පිහිටි තම නියෝජිත කාර්යාල වසා දැමීමට ජපාන සමාගම් දෙකක් තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා අනුව මෙලෙස වසා දමනු ලබන්නේ ජපාන තයිසේ සහ මිට්සුබිසි…
විදුලිබල මණ්ඩල සේවකයෙකුගේ රාජකාරියට බාධා කල ස.ජ.බ. අපේක්ෂකයෙකු අත්අඩංගුවට
විදුලිබල මණ්ඩල සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල කල සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලෙස අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ ගාස්තු නොගෙවීම හේතුවෙන්…
IMF ණය පහසුකමට ඇති ප්‍රධාන බාධාව චීනයේ ප්‍රතිචාරය ප්‍රමාද වීමයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සඳහා ඇති ප්‍රධාන බාධාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය දක්වන ධනාත්මක ප්‍රතිචාරය ප්‍රමාද වීම බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා…
නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්
නව නිලධාරීන් 50 දෙනෙකු ගුවන් ගමන් පාලකවරුන් වශයෙන් බදවා ගන්නා ලෙස වරාය , නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා දැනුම් දී තිබෙනවා . අමාත්‍යවරයා…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභාවේදී අදාළ තීරණය…
ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්
ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලට මෙන්ම…
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
රජය මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම රජය පසුගිය මාස…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරෙයි
වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරවයි. මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































