ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමියන් අද(07) පෙරවරුවේ බැහැදැක කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා. පීඩාවට පත් ජනාතවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කර…
එසැණ පුවත්
ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකියි – සරත් වීරසේකර
ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ…
විරෝධතා පාලනයට ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරයි
විරෝධතා පාලනය සදහා ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව…
හරක් කටා සහ කුඩු සලිදු ගෙන්න සී අයි ඩී කණ්ඩායමක් අද මැඩගස්කරයට
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට රැගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද මැඩගස්කරය බලා පිටිත්ව යාමට නියමිතයි. සැකකරු…
පොදුජන පෙරමුණට එරෙහි වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු…
විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් නිකුත් කරයි
මේ වන විට විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම…
ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා කඩිනමින් ලබා දීමට පියවර
ප්‍රමාද වී ඇති නව විදුලි සබඳතා 36000ක් පමණ කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අමාත්‍යංශයීය…
කොරෝනාවෙන් පසු, පළමු වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතයෙන් පසු ප්‍රථම වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරැ පැවසුවේ ඊයේ රාත්‍රියේ චීනයේ ෂැන්හයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙම…
ඉන්ධන මිල අඩු උනොත් බස් ගාස්තු අඩු කරනවා – ගැමුණු විජේරත්න
ඉන්ධන මිලහෙි අඩුවීමක් සිදුවුවහොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඩොලරයට සාපේක්ෂව රැපියල ශක්තිමත් වීම…
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළදසැල් හිමියෙකුට රැපියල් ලක්ෂයක දඩයක්
වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන් මහතායි මෙම නියෝගය ලබා දුන්නේ. නුවරඑළිය…
ඡන්ද අයිතිය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිඥාවකට අත්සන් තබයි
ඡන්ද අයිතිය රැක ගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවකට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඒ, ඡන්ද අයිතිය සුරක්ෂිත…
වී මිල තීරණය කිරීමේ කමිටුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් තීරණය
වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයන් තුන්දෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. මිල තීරණය කිරීමේ කමිටුවට එක්වීමට තම…
දරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවෙයි
සිය අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙක් පිළිබඳව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුනා. විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා…
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක්
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද විරෝධතා ව්‍යපාරයක් පැවැත්වුනා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එකව මෙම උද්ගෝෂණය ආරම්භ කර තිබුනේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































