හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

නොරොච්චෝලේ නවතියි ?
දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා . එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද…
කංජිපානි ඉම්රාන්ට ඇප
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට අද කොළඹ අලුත්කඩේ’ අංක 4…
සුරාබදු වැටලීම් වලින් රජයට රු. මිලියන 118ක්
මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 30වනදා දක්වා වූ කාලය තුල දිවයින පුරා වැටලීම් 31,342ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම…
ඩයනාගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර ගැන පැමිණිල්ලක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සමාජ…
අනුරපුර හා වව්නියාව අතර දුම්රිය ධාවනය නවතියි
අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට වස තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මාර්ගය මාස 5ක…
සා. පෙ සමත් සිසුන්ට ශිෂ්‍යත්ව අයදුම්පත් කැඳවීම 23 වනදායින් අවසන්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කරන බව ජනාධිපති…
උපකරණ කිහිපයක ආනයන තහනම ලිහිල් කෙරේ
භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට්…
පැමිණීමට නියමිත ගල් අඟුරු නෞකා
ගල් අඟුරු නෞකා 14 ක් මෙරරට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මේවා මෙරටට ගෙන ඒමට නියමිත බවයි ගල්…
මහබැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
සංශෝධිත මහබැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් මහ බැංකුවේ කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීමට හැකි පරිදි 2019…
මැතිවරණ තීරණ
ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිකුත් පක්ෂ සමග සංධානගතව තරග වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බව රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා .…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමේ බලාපොරොත්තුවක්
නව සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . සියලූම මහනායක ස්වාමීන් වහන්සේලාගේ…
නව අධ්‍යාපන විප්ලවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් – සජිත් කියයි
නව අධ්‍යාපන විප්ලවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.…
සුබසාධන ප්‍රතිලාභ මුදල් ගෙවීම මේ මස අවසන් වීමට පෙර
සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙනවා. ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා. “ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ ඔහු මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා. මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…