VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනාවක්
දුම්රිය ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා දුම්රිය පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දුම්රිය කාලසටහන් වරින්වර සංශෝධනය…
අගමැතිට ජනාධිපතිගෙන් සුබපැතුම්
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ අන්වර් ඊබ්‍රාහිම් මහතාහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද උදෑසන සුබපැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අද දින…
ලෝක ඒඩ්ස් දිනය අදයි
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එහි තේමාව වී ඇත්තේ සමානාත්මතාව සුරකිමු යන්නයි. මේ අනුව ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන්…
වීසා ගාස්තු ඉහළට
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුලු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
සජිත් සුසිල්ගෙන් ඇසූ ප්රශ්නය
ගුරු සේවයට සෘජුවම සම්බන්ධ අධ්‍යාපනවේදී උපාධිය ලැබූ බොහෝ පිරිසක් රැකියා නොමැතිව නිවෙස්වල සිටින බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්…
මහේස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 56 කට ස්ථාන මාරුවීම්
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 56 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි…
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක්
මී උණ ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වගා කටයුතුවල නිරත වීමේ දී…
විෂ මත් කැවිලි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක විෂ මත්ද්‍රව්‍ය සහිත කැවිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන එම කැවිලි වර්ග…
පානදුර ප්‍රදේශයේ වෙඩිතැබීමක්
පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර…
ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට
අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස්…
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.…
පළාත් සභාවලටත් DDC කමිටු
විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව…
අයවැය විවාදයේ 8 වන දිනය අදයි
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
ඊශ්‍රායල නාවික අවහිරයක් නොතකා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ඒමට උත්සාහ කළ යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බව එහි ක්‍රියාකාරීහු පවසනවා. දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සහ ප්‍රංශ නීති සම්පාදිකාවක් ද නෞකාවේ සිටි 12 දෙනා අතර සිටින අතර, ඔවුන් “පැහැරගැනීමට” ලක්ව ඇති බව තුන්බර්ග් පවසනවා. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එය “එක් ට්‍රක් රථයකටත්…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…