මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන තිබුණා.. අත්අඩංගුවට ගත් සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල…

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ නව සැලැස්මක්
මත්ද්‍රව්‍ය උවදුරින් මෙරට පාසල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දීපව්‍යාප්තව අරඹන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අනුව එම වැඩසටහන ලබන…
බෝනස් මුදලත් අහිමි වීමේ අවධානමක්
විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත දීමනා ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත්, පාඩු ලබන ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවිය…
සොරා ගත් ජංගම දුරකථන අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට
වෙළෙඳසැලකින් සොරා ගන්නා ලද ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විවිධ පුද්ගලයින්ට අලෙවි කළ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක්…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අද අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග…
අදින් ආරම්භ කළ ශ්‍රී පාද වන්දනා සමය
2022 – 2023 වසර සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අදට යෙදුන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර…
සංචාරකයින්ගේ පැමිණීමෙන් යාල ආදායම ඉහලට
පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා. කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය…
ඉවත් කළ කොරෝනා රෙගුලාසි
විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා…
විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වු අක්‍රමිකතා
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය විසින් සිදු කර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත්…
පොලිස් වෙස්ගත් තිදෙනෙක් නිවසක් කොල්ලකයි
පොලිස් වෙස්ගත් පුද්ගලයින් තිදෙනෙක් විසින් නිවසක් කොල්ලකා තිබෙනවා. මෙහිදී ඔවුන් නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී අදාළ දේපල කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ. කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ…
මෙරට අපනයන ආදායම් පහළට
ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන සියයට 21 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි වටිනාකම දැක්වුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 1,336 ක් ලෙසයි. එමෙන්ම…
කාලගුණ නිවේදන
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .…
ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙකු නිදහස් කර තිබෙනවා . ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම ධීවරයින් ඊයේ ඉන්දීයාවේ චෙන්නායි වෙත ළඟාවූ බවයි .…
ලබන පෙබරවාරියට පෙර පුංචි චන්දය පවත්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඑක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
එක්සත් ජනපදයෙන් ඉරානයට න්‍යශ්ටික ගිවිසුම් යෝජනාවක්
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් පවසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලීමට කටයුතු කරන බවයි. ඔහු වැඩි දුරටත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරාන ජනතාවගේ මූලධර්ම ජාතික අවශ්‍යතා සහ අයිතිවාසිකම් සලකා බලමින් මෙම ගිවිසුමට ප්‍රතිචාර…
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ජපානයේ දූපතක භූ කම්පනයක්
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…