22 සිට වැස්ස වැඩි වෙයි ? – VIDEO –
ඉදිරි දින කිහිපයේදීත් අද දිනයේ මෙන්ම පස්වරු කාලයේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එළඹෙන 22 වනදායින් පසුව වැසි තත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. https://youtu.be/9oLC-jvNNW8?si=lXlFnbY74obpFQVa
දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකළහොත් විදේශීය ණය නොලැබේ
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළා. ඔහු…
මැලේරියා රෝගය ඇති වීමේ අවදානමක්
ශ්‍රී ලංකාව තුළ යළි මැලේරියා රෝගය ඇති වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්ධන ඒකකය පවසනවා. විදෙස් රටක සිට පැමිණි රෝගීන් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක්…
අස්වැසුම වැඩපිළිවෙල සදහා අභියාචනා සොයා බැලීමට විමර්ශන කමිටු
අස්වැසුම සමාජ සුභසාධන වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබද සොයා බැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත් කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම…
විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට
මහනුවර නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට ක්රිියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර…
විදුහල්පති සේවයේ නව පත්කිරීම් වලට තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සදහා නව පත්කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුරු සේවයට…
හිටපු ජනපති යාපනයේ සංචාරයක
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. එහිදි ඔහු සර්ව ආගමික නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබෙන බව සදහන්. උතුරේ ආගමික සංහිදියාව…
සිවිලිමක සගවා තිබු ශල්‍ය උපකරණ තොගයක් හමුවේ
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී රුපියල් මිලියන 9 ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී…
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරම් හෙළි වෙයි
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස නගරයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු ලබා දී භාණ්ඩ මිලදි ගැනිමේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි…
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව…
අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් අනුමත කර තිබෙනවා. අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ…
විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දී තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ…
විකල්ප වැඩපිළිවෙලක් සදහා මහා සංඝරත්නයේ සහයෝගය
ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට හා විකල්ප වැඩපිළිවෙලක් සදහා සහයෝගය ලබා දීමට මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා හමුවේ එකඟත්වය පළ…
අස්වැසුම කඩාකප්පල් කිරීමට විපක්ෂයෙන් වෑයමක්
අස්වැසුම පිළිබදව ජනතාවට වැරදි අවබෝධයක් ලබා දී රජය සිදු කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































