හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුනා. එහිදී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
තේ මිල අනපේක්ෂිත ලෙස පහළට
තේ මිල අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවසුවේ රුපියලේ අගය ඉහළ යාමත් , තේ සැමයුම වැඩිවීම…
ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙනවා
විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .…
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා . හිටපු අමාත්‍යවරයා මේ බව සදහන්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඊයේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනුණා . අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව…
මුතුරාජා හස්තියා ගුවන් යානයකින් මව් රටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද අලුයම් කාලයේදී යළිත් එරටට රැගෙන යනු ලැබුවා. ඒ,විශේෂ ගුවන් යානයකින් . මෙම මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට…
රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න අයට බිල් පතක්
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කල එම යෝජනාවාට…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කළේ ගාල්ල, නෙළුව, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම…
මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුව යමින් ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා. මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස්…
ප්‍රශ්න ඉවරයි දැන් සැපේ ඉන්නේ
ජනතාව මුහුණ දී තිබු ප්‍රශ්නවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. කැකිරාව එප්පාවල ප්‍රදේශයේ…
උද්ධමනය අඩු වේ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 4%ක් ලෙස තනි ඉලක්කමකට අඩු වී තිබෙනවා. 2023 මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි…
ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්‍යවරයාත් රට හැර යයි
මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එක ම විශේෂඥ වෛද්‍යවරයා ද රට හැර ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එම සංගමය පෙන්වා දෙන්නේ, මෙරට…
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේනවා. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව…
අවස්ථාව ලබා නොදෙන්නේ නම් බලහත්කාරයෙන් සහභාගී වනවා
පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා . එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි C-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වී තිබෙනවා. අනතුරින් යානයේ සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී මෙම අනතුරුට ලක්ව තිබෙනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































