රාජ්‍ය ආදායම 24% කින් ඉහළට
මෙම වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය සියයට 24.8%ක වර්ධනයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ. එම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මේ…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහාර, සබරගමුව , වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම එළඹෙන අගහරුවාදා සිට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ සඳහා අයදුම් කිරීමේ…
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක්
ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කලාප කිහිපයක් හදුනාගෙන තිබෙනවා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසිනුයි මේ බව අනාවරණ…
තේ මිල අනපේක්ෂිත ලෙස පහළට
තේ මිල අනපේක්ෂිත ලෙස අඩු වී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවසුවේ රුපියලේ අගය ඉහළ යාමත් , තේ සැමයුම වැඩිවීම…
ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දෙනවා
විදුලි බිල සහ ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට තම සංගමය සුදානම් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .…
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා
මෙරට ආර්ථිකය බේරාගැනීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා . හිටපු අමාත්‍යවරයා මේ බව සදහන්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඊයේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනුණා . අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව…
මුතුරාජා හස්තියා ගුවන් යානයකින් මව් රටට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද අලුයම් කාලයේදී යළිත් එරටට රැගෙන යනු ලැබුවා. ඒ,විශේෂ ගුවන් යානයකින් . මෙම මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට…
රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න අයට බිල් පතක්
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කල එම යෝජනාවාට…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කළේ ගාල්ල, නෙළුව, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම…
මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුව යමින් ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා. මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස්…
ප්‍රශ්න ඉවරයි දැන් සැපේ ඉන්නේ
ජනතාව මුහුණ දී තිබු ප්‍රශ්නවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. කැකිරාව එප්පාවල ප්‍රදේශයේ…
උද්ධමනය අඩු වේ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 4%ක් ලෙස තනි ඉලක්කමකට අඩු වී තිබෙනවා. 2023 මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ. පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්…
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































