සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !
පවතින ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම ජනතාවට පිහිටක් වීමට කොලොන්නාව රජ මහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් වී එෆ් එම් මෙවරත් ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා . ඒ අනුව අවැසි මොහොතේ සවියක් වන්නට සවියක් වී සමාජ සත්කාරක වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි . මේ සදහා ඔබටත්…
අලුත් ගමක් – අලුත් රටක් මොණරාගල දී
අග්‍රාමාත්‍යවරයා ඊයේ (2023.08.03) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනනේදී මෙවැනි ප්‍රකාශයක් සිඳුකළා. “මුදල් අර්බුදයකට දැවැන්ත…
ලස්සන කණ්ඩලම අද දිස්වෙන හැටි
කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩු වීමෙන් පවතිනවා. මේ වන විට සොරොව්වේ පහළම අඩිය දක්වා ජලය පහත් බැස තිබේ. අක්කර අඩි 2796.75 කව තිබු උපරිම ජල…
කැම්පස් සිසුවියගේ මළ සිරුරක් නේවාසිකාගාරයේදී හමුවේ
යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක්, යාපනය,කලඩ්ඩිප් ප්‍රදේශයේ පැවති ඇයගේ නවාතැන්පොළ තුළදි සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ…
තවත් ලංගම බස් රථයක් අනතුරකට
වවුනියාව සිට යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් වුනියාව,පුලියන්කුලම,පුතූර් මංසන්ධිය ආසන්නයේදී අනතුරට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ බස් රථය…
තඹුත්තේගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකින් 4ක් මරුට
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් අද අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් සිව් දෙනෙකු…
සජිත් මිහින්තලා පුදබිමේ විදුලිය විසංදිය දැඩිව හෙළා දකියි
එෛතිහාසික මිහින්තලා පුදබිමේ විදුලිය විසංදි කිරීම දැඩිව හෙළා දකින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස…
කාවින්ද ජයවර්ධනගෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්
අක්ෂි කාච වංචාව සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. බාල ඖෂධ…
පෙරපාසල් වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය
පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් හෝ නිශ්චිත පුහුණුවක් නොමැතිව අනාගතයේදී පෙරපාසල් ආරම්භ කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ අනුව පෙරපාසල් ගුරුවරුන්ට…
අලි සබ්රිට ඉරානයේ නිල සංචාරයකට ඇරයුම්
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ සංශෝධනයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාම…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ අවධානය
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍ර යළි නගාසිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමරමුණ බවයි ජාතික ආරක්ෂාව…
ජල ගාස්තුව වැඩියි! ආපනශාලා තුළ වැසිකිළි තහනම්?
ජල ගාස්තු වල වැඩිවීම තුළ නැවතත් ආපනශාලා ආහාර මිල ගණන් වැඩි වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. ආපනශාලා තුළ ජල භාවිතය…
වවුනියාවේ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට 24 වැනිදා අලුයම ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණඩායම අතර පවතී තරගයෙන් කඩුලු 3ක…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුමාත්‍රා දූපතේ ආපදා කළමනාකරණ කණ්ඩායම් තවදුරටත් මළ සිරුර සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින අතර, තවත් පුද්ගලයන් 500 ක් පමණ අතුරුදන් වී ඇතැයි ද වාර්තා වනවා. මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්…
පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට
ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් බිලියන 03 ක යුද ආධාර
ගුවන් යානා 100ක් නවත්වා – ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අල්ලයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































