අද දවසේ කාලගුණ නිවේදනය
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ
බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව…
ජනාධිපති නීතීඥවරුන් තෝරා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි
2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, අයදුම්පත් භාරගන්නා අවසන්…
බුද්ධිගලනය නවතාලීමට රජය ක්‍රියාකළ යුතුයි
වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශ ගතවීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ…
වීසා නැතිව කුවේට්හි රැදී සිටි ලාංකිකයන් 54 ක් යලි දිවයිනට
වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන 6.45 ට…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට
හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.…
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි ගින්න හටගෙන ඇති බවටයි වාර්තා…
නල්ලූර් කෝවිලේ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම තහනම්
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන සමය තුළ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. යාපනයේ කාන්තාවන් ජාවාරමක් ලෙස ළමුන් රැගෙන් විත් හිඟමන්…
VFm පුවත පල දරමින් කහටගස්දිගිලිය පාසලට ක්‍රීඩා උපකරණ
කහටගස්දිගිලිය ප්‍රදේශයේන් අඩු පහසුකමින් ක්‍රීඩා දක්ෂතා පෙන්වමින් රටහි විවිධ පහසුකම් ඇති පාසල් ඉදිරියේ ආනේක දුස්කරතා මැද පාසලේ නම ට අභිමානයක් එක් කරමින් ඉදිරියටම යන සිසු…
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙන්ම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවේ සංචාරයකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි…
අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන 78ක් වතුරේ
ලෝක කාලගුණ විද්‍යා සංගමය මඟින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව,…
සීගිරි ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක්
සීගිරි ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු…
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබා ගනී
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
මාසයක කාලය ඇතුළත චීනයේ කොරෝනා ආසාදිතයින් 60,000 ක් පමණ මියයයි
යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































