අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය 2026 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූවා. එහිදී අයවැයට පක්ෂය ඡන්ද 160ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි වූවා. අට දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව…
පෙරපාසල් වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය
පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් හෝ නිශ්චිත පුහුණුවක් නොමැතිව අනාගතයේදී පෙරපාසල් ආරම්භ කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ අනුව පෙරපාසල් ගුරුවරුන්ට…
අලි සබ්රිට ඉරානයේ නිල සංචාරයකට ඇරයුම්
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ සංශෝධනයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාම…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ අවධානය
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍ර යළි නගාසිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමරමුණ බවයි ජාතික ආරක්ෂාව…
ජල ගාස්තුව වැඩියි! ආපනශාලා තුළ වැසිකිළි තහනම්?
ජල ගාස්තු වල වැඩිවීම තුළ නැවතත් ආපනශාලා ආහාර මිල ගණන් වැඩි වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. ආපනශාලා තුළ ජල භාවිතය…
වවුනියාවේ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට 24 වැනිදා අලුයම ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය…
සුරා සලක් නොව සුව සැරිය ගිලන් රියක් ලබා දෙන්න
නෝටන්බ්‍රීජ් (විදුලිපුර) නඟරයට තවත් සුරා සලක් නොව ජංගම සුවසැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු මහජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියා. ප්‍රදේශවාසී ජනතාව එම…
ශ්‍රී දළදා සමිදුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු මල්වතු පාර්ශවයට
ශ්‍රී දළදා සමිදුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවය විසින් මල්වතු පාර්ශවය වෙත පවරා තිබෙනවා. මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා අද සිට සීමා කර තිබෙනවා. ඒ අනුව එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි…
මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය කල් දමයි
.මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා දීම කල් දමා තිබෙනවා. ඒ සම්බන්ධව තීරණය කිරීමට මෙම මස 22 වන දින ව්‍යවස්ථාදායක සභාව…
ශ්‍රී ලාංකිකයෙකුට මත්ද්‍රව්‍ය චෝදනාවකට කුවේට් හිදී මරණ දඩුවම
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කුවේට් හිදී මරණ දඩුවම හිමි වුණා. මේ අනුව අදාල ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය භාරගැනීම සඳහා ඔහුගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන්…
ජල ගාස්තු සංශෝධනයට ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා. සමෘද්ධිලාභීන්ට හා අඩු…
එජාපයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් හට පනවා තිබූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
බස්රථ අනතුරකින් 38ක් ජීවිතක්ෂයට – 87 කට තුවාල
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































