පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…
අමාත්‍ය මනුෂගෙන් ප්‍රකාශයක්
ජනතාව අපේක්ෂා කරන නව ක්‍රම වෙනස ඇති කිරීම සදහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා…
බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම්
පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන නොවැම්බර් 15 වනදාට පෙර…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක්
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු පොලිසිය…
භාණ්ඩ හතරක මිල පහළට
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය තිබෙනවා. සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල්වල මිල ගණන් මෙලෙස අඩු කර…
දුම්රිය සාමාන්‍යධිකාරි තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීමට අයෙක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිල ලිපියක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.…
ෂි යං සික්ස් නැව අද කොළඹට
ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් ෂි යං සික්ස් නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි. මීට පෙර වාර්තා වූයේ එම නෞකාවට ලබන නොවැම්බර් මාසයේදී…
පළමු චාටර් ගුවන්ගමන.
2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight )අද දින කටුනායක…
විදුලි මිල ඉහළ දැම්මේ IMF කොන්දේසියකට අනුවද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව විදුලි මිල ඉහළ දැමීමට සිදුවූයේද යන්න ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි…
තැපැල් සේවකයෝ වැඩවර්ජනය කල්දමයි
තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය කල් දමා තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද උදැසන සිට පැය…
ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය ගැන ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් ප්‍රකාශයක්
ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී…
සුපිරි වෙළෙඳ සැලේදී හිමිනමට පහරදුන් සැකකරු අල්ලයි
හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන්…
Whatsapp Group ඔස්සේ සිදු කෙරෙන තවත් ජාවාරමක් එළියට
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය යොදා ගනිමින් අලෙවි කරනු ලබන ලාංකිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ළමා හා කාන්තා…
කිරිගව සොරකම්වල දඩය ඉහළට
කිරිගව සොරකම්වලට අදාළ දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ගවයින් සොරකම් කිරීම මේ වන විට ඉහළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
ආරක්ෂක හේතුන් මත ටික්ටොක් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කරයි
රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් කපා ගැනීමට පියවර
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































