ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලු ජනතාව එක්විය යුතුයි
ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් සියලු ජනතාව එක්විය යුතු බව ජනාධිපති නිීඥ සාලිය පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රටෙහි නීතිය වර්තමානයේ…
අන්තර් විශ්ව විද්‍යාලීය විරෝධතා පාගමනට අධිකරණයෙන් වාරණ නියෝගයක්
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොල්ලුපිටිය,…
ගෑස් සිලින්ඩරයක් පුපුරයි. 6කට තුවාල
මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල…
මාධ්‍ය ආයතන ප්‍රධානින් පාර්ලිමේන්තුවට ගෙන්නයි
විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්්‍යූත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද සිදු වනවා. ඒ සදහා සාකච්ඡාවක් අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන…
යකඩ මිල සියයට 50 කින් පහළට
වෙළදපොලේ යකඩ මිල සියයට 50 කින් පමණ පහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිපඵලයක් මත යකඩ මිල පහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන්ගේ…
ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හමුවෙයි
ශ්‍රී ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා. විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළදී ඇති බව…
ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේලි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි…
නීතිවිරෝධී භාණ්ඩ තොගයක් කොටුවෙයි
රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ වරායට…
ආබාධිත රණවිරුවන්ට සහ රණවිරු පවුල්වලට සංශෝධිත සලාක දීමනාවක්
ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක්…
විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතුයි
විනය ගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ආරම්භ කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමතර පංතිවල සිටින්නේ දේශකයෙකු වුවත් පාසල් පන්තිකාරමය තුළ…
කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්
ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනය අද පස්වරු 2.30 දක්වා වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 රේඛාවෙන්…
මිය ගිය බිරිය සොයා සිහිවිකල්ලෙන් ඇවිද්ද සැමියාත් මිය පරලොව ගිහින්
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වලක තිබී…
ඉන්දියාව සහ ලංකාව අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කෙරේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම සදහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…