ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා (01) විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ දී පැවැත්විණ.
ලංකා ඉන්දියානු තෙල් සමාගම, ඊයේ (02) සිට ඔක්ටේන් 100 පෙට්රල් මෙරට වෙළදපොළට නිකුත් කරනු ලැබීය.
ලීටරයක මිල රු. 793කි.
මෙම සාකච්ඡාවේ දී එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් ජාලය පුළුල් කිරීම, තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු, ලිහිසි තෙල් වෙළදපොළ, ඉන්ධන මිල සුත්රය සහ යෝජිත ඉන්දියානු ශ්රී ලංකා ඒකාබද්ධ ඉන්ධන නල මාර්ගය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගැනිණ.

WhatsApp Group

Skip to content