හෝමාගම ඩිපෝවට අයත් NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

එම බස් රථය NSBM හරිත සරසවිය ආසන්නයේදී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ජයවර්ධනපුර සරසවියේ තාප්ප කොටසක ගැටී නතරවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සරසවි සිසුන් පිරිසක් ගමන් කර ඇති නමුත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

WhatsApp Group

Skip to content