ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වටරවුමේ මෙම විරෝධතාවය අද(04) පැවැත්වූවා.

කෙසේ වෙතත් විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය මෙලෙස ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

WhatsApp Group

Skip to content