ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ තමන් ක්‍රීඩා කල තරග 08 න් 05 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින්.

එම සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ජැෆ්නා කිංස් කණ්ඩායමටයි.

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සටහනේ තුන්වන ස්ථානයේත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හතරවන ස්ථානයේත් පසුවනවා.
දඹුල්ල සික්සර් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

WhatsApp Group

Skip to content