ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content