LPL තරගාවලියට නියමිත ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ
එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ සදහන් වනවා.

ඛඡඛ තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content