ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රිඩක වෙන්දේසිය ලබන මැයි 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ කොළඹදී එල්.පී.එල් ක්‍රිඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත බවයි.

මෙවර ක්‍රිඩක වෙන්දේසිය සදහා ක්‍රිඩකයින් 500 දෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබෙනවා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජුලි 01 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content