- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කෙරේ.
දේශීය පුවත්
අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට දිනයෙන් අවසන් වනවා. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති…
තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී…
අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
දුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවයි
දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා සාමාජිකයින් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ…
මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන…
වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට නිකුත් කළ අවසන් නිවේදනය මෙන්න
වර්ජනයේ නිරත ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.…
කුලියට දෙන ගෙවල්වලට අලුත් නීතියක්
කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ…
වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල්…
වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල්…
වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට 1630ක වැටුප් වර්ධකයක්
ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222