ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 70 වැනි තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරඟ තීරකයන් කටයුතු කරනු ලැබුවා.
එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟවැදීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් මෙලෙස තරඟය අතහැර දැමීමත් සමග කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් ලබා දීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content