2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් සංචිතය සදහා සන්දීප් වොරියර් ආදේශ කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මොහමඩ් ෂාමි වෙනුවටයි.

ආබාධය හේතුවෙන් ෂාමි මෑතකදී ඔහුගේ දකුණු පාදයේ ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

WhatsApp Group

Skip to content