ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 63 වැනි තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරඟ තීරකයන් කටයුතු කරනු ලැබුවා.

තරඟය ඊයේ පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද අඛන්ඩව වර්ෂාව පැවතීම හේතුවෙන් මෙම තීරණය ගැනීමටයි කටයුතු කළේ.

ඒ අනුව මෙම තරඟයේදී තරඟ වැදීමට නියමිතව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වුණා.

WhatsApp Group

Skip to content