ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ අනුව මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 07.30 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා.

WhatsApp Group

Skip to content