සංක්රමණය සඳහා ජාත්යන්තර සංවිධානයේ (IOM) නියෝජිතයින් සහ ජපානයේ නියෝජ්ය තානාපති Katsuki Kotaro මහතා, විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා හමු වී තිබේ.
ඒ ශ්රී ලංකා දූත මණ්ඩල ඩිජිටල්කරණ ව්යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
එහි දී සාකච්ඡාවට ගත් ප්රධාන ක්ෂේත්ර අතරට, මාර්ගගත ගමන් බලපත්ර නිකුත් කිරීමේ ක්රමයක් ක්රියාත්මක කිරීම සහ විදේශගත ශ්රී ලංකා දූත මණ්ඩලවල කාර්යක්ෂමතාව සහ සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සමස්ත කටයුතු ඩිජිටල්කරණය කිරීම ද ඇතුළත් විය.

WhatsApp Group

Skip to content