අයි.එන්.එස්. මුම්බායි යුද නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

සුහද සංචාරයක් සදහා දින තුනකට පැමිණෙන මෙම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.

අයි.එන්.එස්. මුම්බායි යුද නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.

WhatsApp Group

Skip to content