ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ.

මෙම ගිවිසුම අත්සන් තැබිමෙන් අනතුරුව මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මෙරටට ලැබීමට නියමිතයි.

WhatsApp Group

Skip to content