ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය ලෙස ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පත්කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම පත්වීම එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා සිට බලාත්මකවනු ඇති .

මේ වන විටද එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය වන ඇය දෙවැනි වරටද එම තනතුරට පත්ව තිබෙනවා.

එම ධුර කාලයද වසර 05ක් දක්වා වලංගු වනවා .

WhatsApp Group

Skip to content