ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල කඩිනමින් ලැබෙන බවත් , එම මුදල ලැබුණු පසු ඩොලරයේ වටිනාකම මෙරට තුළ අඩු වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙරට ඩොලරයේ වටිනාකම අඩුවීම තුළින් ඉහළගොස් ඇති භාණ්ඩ මිල සීග්‍රයෙන් පහළ බසින බවයි ඔහු පැවසුවේ.

නාවලපිටියේ පැවති ජන හමුවකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/MAHINDANANDA-ALUTHGAMAGE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content