ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේදී ශ්‍රි ලංකාවේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

එහි ප්‍රකාශිකා ජුලී කොසැක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

WhatsApp Group

Skip to content