ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගය පවසනවා .
එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කලේ යලිත් රටේ බදු ආදායම ඉහල දැමීමට ආණ්ඩුව සුදානම වන බවයි. දිවුලපිටිය ආසන සමුළුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/07/VIJITHA-HERATH-EDIT-.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර ආසන බල මණ්ඩලය ඊයේ පස්වරුවේ පැවැත්වුනා . එහිදී මෙලෙස පර්ලිම්නේතු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/ROHITHA-ABEGUNAWARDHANA-EDIT-.mp3?_=2

මේ අතර එක්සත් ජාතික පක්ෂ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලය රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුනා. මේ එහිදී අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා.

https://www.vnews.lk/storage/2023/07/PALITHA-RANGE-EDIT-.mp3?_=3

 

WhatsApp Group

Skip to content