දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ ඔවුන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි .

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content