ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කරන සියලු යෝජනා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකගවීමට කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා .

රටට සහ ජනතාවට අහිතකර තීරණ කිසිවිටකත් ජනහිතකාමී ජනාධිපති වරයෙකුලෙස රනිල් වික්‍රමසිංහ මහතා නොගන්නා බවයි කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ .

WhatsApp Group

Skip to content