ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබා දුන් ණය පහසුකම පිළිබද මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා.

මේ කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා.

https://www.vnews.lk/storage/2023/03/DILAN-PERERA.mp3?_=1

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ණය පහසුකම පිළිබද අදහස් පලකළා.

ඔහු කියා සිටියේ රාජ්‍ය වියදම් සදහා අදාළ ණය මුදල යොදා ගතහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/03/UDAYA-GAMMANPILA-1.mp3?_=2

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් ණය වියදම් කිරීමේදී රජය විනිවිද භාවයකින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.එල් පීරිස් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/G.L-PEIRIS-EDIT.mp3?_=3

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මුල්‍ය අරමුදලේ ණය පිළිබද අදහස් පලකළා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස නැගී සිටිනු ඇතැයි ජාත්‍යන්තරය ද අපේක්ෂා කරන බවයි.

https://www.vnews.lk/storage/2023/03/HARIN-FERNANDO-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content