නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන ඉන්දීය කණ්ඩායම අභිමවායමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ඉන්දියාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩයාම් වර්ගීකරණයේ තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් එංගලන්ත සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම හිමිකරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.

WhatsApp Group

Skip to content