එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද (26) පැවැත්වෙනවා.
පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
දෙවැනි තරගය නෙදර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content