මරටින් වාර්තාවන ්‍යෂඪ ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කළා.

එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර, වයස්වල පසුවන තරුණ පිරිස් බවයි ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩැබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ මහතා කියා සිටියේ.

ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content