ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමු`ඵව අද ආරම්භ වනවා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චීනය විසින් ජී 20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමු`ඵවේදී සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම කොරෝනා අර්බුදයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය සහ ඊට ලබා දෙන විසදුම් පිළිබද යෝජනාවලියක් ද මෙහිදි සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content