මෙරට වසර 100ක් පමණ පැරණි ක්රීඩාංගණයක් වන CR & FC ක්රීඩාංගණය සම්පූර්ණයෙන් රාත්රී කාලයේ ක්රීඩා කිරීමට හැකිවන අයුරින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීම ආරම්භ කෙරිණි.
ඒ සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙනි.
මෙම ආලෝකකරණ පද්ධතිය සකස් කිරීමට ක්රීඩා අමාත්යංශය මඟින් මිලියන විස්සක ප්රදානයක් සිදු කරනු ලැබීය.
එළඹෙන රග්බි ක්රීඩා සමාජ මගින් පවත්වන තරඟාවලියට පෙර එම කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.

WhatsApp Group

Skip to content