අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ මතභේදයට තුඩු දී ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන්නුයි.

එහිදී අදාළ ඖෂධ ආනයනය කළ සමාගම විසින් ව්‍යාජ ලේඛණ භාවිත කරමින් මෙරටට ඖෂධ ගෙන්වා ඇති බව අනාවරණ වී තිබුණා.

ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක් ද ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එම එම හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.

https://www.vnews.lk/storage/2023/10/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content