Author: Kesara Athipola

රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසයානාගාර ඇතුලු ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර, රෝහලේ සුළු අළුත්වැඩියාවන් සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. රෝහලට අවශ්‍ය ඖෂධ ගබඩාව ඉදිකිරිම, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය වැඩිදියුණූ කිරිම, අධිකරණ…

තව කියවන්​න

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනයට සමගාමීවයි. සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ඩැට් දීමනාවට සමාන දීමනාවක් ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනයට එක්වනවා.

තව කියවන්​න

මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනයකට අනුවයි.

තව කියවන්​න

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තැබිය. මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්,…

තව කියවන්​න

ශ්‍රි ලාංකික විශේෂ දූත පිරිසක් රුසියාව බලා යෑමට නියමිත බව වාර්තා වනවා. ඒ රුසියානු – යුක්රේන යුද්ධයට එක් වූ මෙරට හමුදා සෙබළුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහායි. ඒ අනුව ජනපතිගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රුසියාවේ හිටපු තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් රුසියාවට බලා යාමට නියමිත බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ.

තව කියවන්​න