Author: Dhanushka

පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහායි . මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 වන දා දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන්නේ, පාකිස්තානු කණ්ඩායමේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්.

තව කියවන්​න

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් 2 ක් මේ වන විට සම්පාදනය කර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිනි මංජුලා දිසානයක මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙහිදි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ එක් පනතක් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ලෙස හදුන්වා දිය හැකි අතර අනෙක් පනත ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානාත්මතාවයේ පනත ලෙස හදුන්වා දිය හැකි බවය

තව කියවන්​න

වයස අවුරුදු 50 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් තම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අනුව තම පවුලේ සාමාජිකයෙකුට ග්ලුකෝමා රෝගය තිබේ නම් පවුලේ අනෙක් සාමාජිකයින්ද අක්ෂි පරීක්ෂාව සිදුකර ගැනීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ. 2024 වර්ෂයේ ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස 10 වන දා සිට 16 වන දා දක්වා ක්‍රියාත්ම වන අතර මෙවර එය තේමාව වී ඇත්තේ “ග්ලූකෝමාවලින් තොර ලෝකයක් සදහා එක්වෙමු” යන්නයි. මේ අතර මෙරට ජනහනයෙන් සියයට 5 ක ප්‍රමාණයෙන් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළා.

තව කියවන්​න

පොතුහැර බු`ඵගොල්ල හන්දිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල දෙස සිට කොළඹ බලා ධාවනය වූ එළව`ඵ ප්‍රවාහන ලොරි රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. එමෙන්ම අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද අප වාර්තාකරු සදහන් කළා.

තව කියවන්​න

Получите щедрый бонус в казино 1win прямо сейчас Получите щедрый бонус в казино 1win прямо сейчас Зарегистрируйтесь на платформе 1win и получите моментальный бонус на первый депозит. Просто внесите сумму от 100 рублей и активируйте подарок с помощью специального кода. Не упустите возможность увеличить свой игровой баланс на 100%! Почему именно 1win? Здесь вы найдете широкий выбор азартных игр от известных провайдеров. Играть легко и приятно, а простота навигации по сайту обеспечивает комфортное времяпрепровождение. Дополнительно, присоединяйтесь к регулярным турнирам и акционным предложениям, чтобы увеличить свои шансы на выигрыш. Каждый день – это новая возможность. Откройте для себя захватывающий опыт уже…

තව කියවන්​න

Oplev sjov og spænding med risikofri spil nu Oplev sjov og spænding med risikofri spil nu Tag din sjov op på næste niveau med vores risikofri spiloplevelser! Vælg mellem et udvalg af spændende spil, der sikrer underholdning uden økonomisk pres. Registrer dig i dag og modtag en velkomstbonus, der giver dig mulighed for at udforske vores spillesortiment uden risiko. Spil dine yndlingsspil og test strategier uden at bekymre dig om tab. Vores platform tilbyder brugervenlig navigation, så du hurtigt kan finde dine favoritspil og dygtiggøre dig. Gør dig klar til timer af sjov og spænding med vores risikofri tilgang til…

තව කියවන්​න

Play Big and Win at Vavada Online Casino Today Vavada online casino Join Vavada Online Casino now and experience thrilling gaming options with bonuses that boost your chances. Enjoy a variety of slots, table games, and live dealer experiences crafted for maximum fun and top payouts. Sign up and claim an enticing welcome bonus that enhances your initial deposit. Use it wisely to explore our vast game library. With new games added regularly, you’ll find something fresh to enjoy! Take advantage of our VIP program for exclusive rewards, personalized service, and unique perks. Every spin and every bet can lead…

තව කියවන්​න

Vavada казино дарит 100 фриспинов новым игрокам Vavada казино предлагает 100 фриспинов новым игрокам Почувствуйте азарт с первым запуском в Vavada казино! Получите 100 фриспинов на популярные слоты всего за регистрацию. Никаких дополнительных вложений. Просто создайте аккаунт и начните играть! Используйте свои фриспины на разнообразных играх от лучших провайдеров, чтобы насладиться яркими впечатлениями и шансами на выигрыш. Каждое вращение приближает вас к захватывающим призам! Не упустите момент! Начните с Vavada сегодня и откройте для себя мир увлекательного игрового опыта с подарочными фриспинами! Как получить 100 фриспинов на старте? Зарегистрируйтесь на сайте Vavada казино, заполнив все необходимые поля формы. Убедитесь, что…

තව කියවන්​න