කෘත්‍රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ පැවැති 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට