නැවත පාසල් අරඹන දිනයේ වෙනසක් මෙතෙක් සිදු කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.
රජයේ පාසල් එළඹෙන 16 වැනිදා අරඹන බවට අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වුවද පවතින තත්ත්වයන් සමාලෝචනය කර පාසල් අරඹන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බවයි නාලක කලුවැව මහතා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ
- විපතට පත් ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අධාර
- කදපොල අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුම්
- පාසල් අරඹන දිනයේ වෙනසක් සිදු කර නැහැ
- හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැළ කණුව අසල පස් කන්ද ඉවත් කෙරේ
- කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
- සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !













