බොකෝ හරාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ 81 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
තවත් කිහිප දෙනෙකු එම ප්‍රහාර වලින් අතුරුදහන් ව ඇති බවයි එරට ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ
රයිෆල් හා ආර්පීජී ප්‍රහාර එල්ල කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබෙන බව සඳහන් .
බොකෝ හරාම් ත්‍රස්තවාදීන් 150 දෙනෙකු පමණ මෙම ප්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.