මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයේ දිවුරුම්දී අදට වසර දෙකක් සපිරෙනවා.

2022 වසරේ ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම්දීම ජුලි 21 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරනු ලැබුවා.

දිවුරුම්දීම සිදු වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.

WhatsApp Group

Skip to content