78 වන බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලිය සදහා දින නියම වී තිබෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාය අතරයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

එහි පළමු අදියර ලබන 24 වනදා රාජකීය විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී සැප්තැම්බර් 07 වනදා එහි දෙවන අදියර පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මහනුවර ත්‍රිත්ව කණ්ඩායම අනුහස් කොඩිතුවක්කු විසින් මෙහෙයවන අතර රාජකීය කණ්ඩායම තිවයින් පෙරේරා විසින් මෙහෙයවනු ලබනවා.

WhatsApp Group

Skip to content