මහ බැංකුව විසින් අද  දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.58ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.62ක් ලෙස වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content